වෙසක් කාලය සඳහා අදින්න පුලුවන් වන පරිදි නිර්මාණය කරන ලද frock 02 ම....මා විසින් මිලදි ගත්තා....එම frock page එකේ සඳහන් පරිදිම ශරීරයට සුව පහසු cotton linen material එකෙන්ම නිම කරලා තියෙනවා.....ඉතාම ලස්සන ...ගෙවන මිලට customer ගේ විශ්වාසය ඒ අයුරින්ම සුරකින....ඔබලාගේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා !!
[ R. Menaka]
[ N. Wijerathne]
[ K. Abisiha ]